Posts

ගැබ් ගැනීමෙදී සිදුවන කායික හා භෞතික වෙනස්කම්

ගැබ් ගැනීමෙදී සිදුවන කායික හා භෞතික වෙනස්කම් ගැබ් ගැනීමක් ලෙස හඳුන්වනු ලබන්නෙ සාමාන්‍ය භෞතික ක්‍රියාවලියකි. මෙහිදී කාන්තාවක් කායිකමය , භෞතිකමය හා ජීවරසායනමය වෙනස්කම් වලට මුහුණපෑමට සිදුවෙයි. මෙවායින් බහුතරය සිදුවන්නේ කළලයේ වර්දනය ,දරුවකු බිහිකිරීමට හා කිරි නිපදවීමට අවශ්‍ය වෙනස්කම්ය.